Monday, October 15, 2012

ගුරාගේ අඩවියට වූ අකරතැබ්බය විසඳුනි

මම උදේම ලියුං කෑල්ලක් දැම්මා ගුරාගේ අඩවියට වූ අකරතැබ්බය කියලා.
 බලං යද්දී තමයි දැක්කේ ගුරාට විතරක් නෙමෙයි හැමෝගෙම අඩවිවලට වැඩේ හම්බ වෙලා කියලා.
දැන් ඉබේටම හරි ගිහිල්ලා.
අපි බලන් ඉම්මුකො මොකද මේ වෙන්නේ කියල.

______

ගුරා

4 comments:

මඩිස්සලේ නිශාන් said...

බය වෙන්න දෙයක් නැහැ

ජාල ගුරා said...

බොලා නං කියයි. තව ජුංඩෙන් ගුරාගේ හුලං ටිකත් යනවා බය වෙච්ච පාරට.

සුදු මහත්තයා said...

හික්ස්...අ අපිට නං ඉතින් කිසිම ගින්නක් නැහැ ,, කිසිම අවුලක් නැහැ

ජාල ගුරා said...

ප්‍රශ්නෙ හරිගිය හින්දා සුදු මහත්තයත් මට කෝචොක් කරනවා. වැඩේ වැරදුනානං බලන්ඩ තිබ්බා සුදු මහත්තයගෙ මූණෙ හැටි.

Post a Comment