Monday, October 15, 2012

ගුරාගේ අඩවියට වූ අකරතැබ්බය

උදෙන්ම දාන්න හිතන් හිටියේ උත්තර ලුහුබැඳීමේ කලාවේ දෙවෙනි ලියුං කෑල්ල උනත් පාන්දරින්ම අබවියට ආපු ගුරාට දකින්න වුනේ හීනෙන්වත් නොහිතපු දෙයක්.

වැඩි පල්හෑලි නැතිව කෙටියෙන්ම කියන්නම්. ගුරා කරගෙන යන අඩවි දෙකේම අමුත්තන් සංඛ්‍යාව (විසිටර්ස් කවුන්ට් එක) බිංදුව වෙලා.

හේතුව මොකක්ද කියල හොයාගන්න තාම බෑ.

දන්න කියන කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න.
---------
ජාලගුරා

5 comments:

මාටියා said...

මොකද්ද වෙලා තියෙන්නේ කියල නම් දන්නේ නෑ, මගේ බ්ලොග් එකේ count එකටත් ඕකම වෙලා...මම දැක්කා තව බ්ලොග් එකකත් ඔහොම වෙලා තියෙනවා...

http://keti-satahan.blogspot.com/

anusha.us said...

මගේ බ්ලොග් එකටත එහෙම වෙලා Blogger Settings Vala Tiyna Stats Rest Vala. Hits Counter akth Rest karalla. aka Nisa Popluer Post Panvanth ne http://blog.anusha.us

දිලීප ඉලංගකෝන් said...

කලබල වෙන්න දෙයක් නෑ ඉබේටම හරි ගිහින්. මම හිතන්නේ බ්ලොගර් වල පොඩි වෙනස්කමක් කරන්න ඇති.

රාජ් said...

දැං හරිනේ?

ගුරා said...

ඔව් දැන්නං වැඩේ හරි. සමහරු නම් දැනං උන්නේත් නෑ අද උදේ බ්ලොගර් එකේ පොඩි අස්පට් එකක් උනා කියලා.

Post a Comment