Friday, May 8, 2015

ගුරා නැවත ආවෙමි

2012 දෙසැම්බර් මාසෙන් පස්සේ ගුරා‍ට විවේකයක් ලැබුනේ 2015. ඒකත් ලැබුනේ කියාපු දවසක. ඒ 2015 අප්‍රියෙල් 1 වෙනිද‍ා. ම‍ටම හරියන දවස.


"දැන් නොලියන්නේ මංද?" කියලා මාව මතක් වෙච්ච අටමා (අ‍ටම්පහුරා) 2013 මැද්දෙදි අහල එවපු එකට මම කිව්වේ "පෙරුම් පුරං උන්නු රස්සාවක් ම‍ට හම්බ උනා" කියලයි.  ඒ කිව්වට අවුරුදු දෙක හමාරක් නොමැරී මළා.

ඔයින් මෙයින් 2015 මං වගේ උන්ගේ දවසෙදි දැන් ඉන්න අලුත් පොට් එක හම්බ උනා. මාසයක් ගත උනා තාම වැඩක් පටන් ගත්තේ නෑ. ඒ හින්දම හුඟකාලෙකින් පරන බ්ලොග් ගොඩක් හොය හොයා ගිහින් කියෙව්වා.


වැඩි කතා නොකර නවතින්නං.

_ගුරා_

1 comment:

Post a Comment